කොවිඩ් වාර්තා තව පහළට ; අද මරණ 23 යි ; නව ආසාදිතයින් 681 යි

රජයේ නිලන්නිවෙදන අනුව අද දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 23 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 681 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 13,854 ක් වශයෙනි.

මෙරට දී හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 527,064 ක් ලෙස සටහන් වී ඇත.

කොවිඩ් රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යා මෙලෙස අඩු වී ඇතත්, තවමත් අවදානම තුරන් වී නැති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *