සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් ඉහළට ; නව මිල රුපියල් 1098 යි

සිමෙන්ති කොට්ටයක විකුණුම් මිල රුපියල් 93 කින් වැඩි කරන බව සිමෙන්ති නිෂ්පාදක සමාගම් නිවේදනය කොට ඇත.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව විකුණුම් ලිල වන්නේ රුපියල් 1,098 කි.

මෙම මිල අද සිට ක්‍රියාත්මක වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *