කොවිඩ් මරණ 35 ක් , නව ආසාදිතයින් 720 ක් අද නිවේදනය කෙරෙයි

අද දිනයේ රජය විසින් තහවුරු කරනු ලැබූ කොවිඩ් මරණ සංඛ්‍යාව 35 කි.

ඒ අනුව මෙරටින් තහවුරු කොට වාර්තා කළ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,331 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අලුතින් හඳුනාගත් බවට අද දිනයේ වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 720 කි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 526,383 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *