තිරිඟු පිටි, සිමෙන්ති, ගෑස් මිල වැඩි කිරීමේ අවසන් තීරණ හෙට

මිල පාලනය ඉවත් කළ තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් මිල වැඩි කිරීමේ අවසන් තීරණ හෙට දිනයේ ගැනීමට මියමිත බව වාර්තා වෙයි.

තිරිඟු පිටි කිලෝව රුපියල් 20 කින් ද, සිමෙන්ති කොට්ටයක් රුපියල් 150 කින් ද ගෑස් සිලින්ඩරයක් රුපියල් 750 කින් ද මිල ඉහළ දැමීමට ඉල්ලුම් කොට ඇතත්, ඒ පිලිබඳ අවසන් තීරණ මේ දක්වා ගෙන නැත.

මෙම මිල වැඩිවීම් සමග බීකාරී නිෂ්පාදන මිල ද ඉහළ යනු ඇතැයි කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *