වැඩි කළ මිලට කිරිපිටි හෙට සිට වෙළෙඳපොළට

වැඩි කළ මිල ගණන් යටතේ හෙට සිට වෙළෙඳපොළට කිරිපිටි නිකුත් කරන බව කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව කිරිපිටි කිලෝවක් 1,195 කට සහ 400 ක පැකට්ටුවක් රුපියල් 480 කට මිල කොට ඇත.

වෙළෙඳ පොලේ පවතින දැඩි කිරිපිටි හිගය බ්‍රහස්පතින්දා පමණ වන විට අවසන් වනු ඇති බව ද ආනයන කරුවෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *