අද කොවිඩ් මරණ 29 යි ; නව ආසාදිතයින් 726 යි

කොවිඩ් ආසාදිත මරණ 29 ක් රජය විසින් අද දිනයේ තහවුරු කොට ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 13,296 ක් වශයෙනි.

අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 726 කි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 525,663 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *