සමගි ජන බලවේගය පක්‍ෂය අයිති මටයි ; මාව එලවන්න බෑ..- ඩයනා, සජිත්ට අභියෝග කරයි

 

සමගි ජන බලවේගය පක්‍ෂයෙන් තමාව ඉවත් කළ විහිළුවක් යයි එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

ඩයනා ගමගේ මහත්මිය පක්ෂයෙන් ඉවත් කළ බවට පක්ෂය ඊයේ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ය මේ අදහස් පළ කලේ ය .

සමගි ජන බලවේගය පක්‍ෂය සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒකාධිපතිත්වය කරා ගෙන ගොස් ඇතැයි ද කී ඇය එම පක්ෂය මේ වන විට  කෑලි කෑලි වලට කැඞී ගොස් ඇති බවද සඳහන් කරයි.

එවන් මොහොතක තමන්ට විනය පියවර ගැනීමට කතාකිරීමම විහිළුවට කාරණාවක් බව ද ඇය කියා සිටියාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *