අද කොවිඩ් වාර්තා ; මරණ 43 යි ; නව ආසාදිතයින් 776 යි

තවත් කොවිඩ් ආසාදිත මරණ 43 ක් සහ නව ආසාදිතයින් 776 ක් අද දිනයේ රජය තහවුරු කොට ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 13,185 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් නිල වශයෙන් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 522,776 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *