අද කොවිඩ් මරණ 58 යි ; නව ආසාදිතයින් 893 යි

තවත් කොවිඩ් ආසාදිත මරණ 58 ක් රජය අද නිවේදනය කළේ ය.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,964 ක් ලෙස අද වාර්තාවල සඳහන් වෙයි.

අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 893 කි.

මෙරටින් මෙතෙක් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 518,775 ලෙස වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *