වත්මන් අකරතැබ්බ වලට මුල යහපාලන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමයි – එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

වත්මන් ආණ්ඩුව ආර්ථික අතින්  කඩාවැටීමට මුල කොරෝනා වසංගතය නොව යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන ආ ආර්ථිකය ගොඩනැගීමේ වැඩසටහන් 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට  වෙනස් කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආණ්ඩුව මෙි යන විදියට දිගටම ගියොත්  2035 වන විට රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවන්න නොහැකි වන තරමට රටේ ආර්ථිකයට මුදල් නැති වන බවද වික්‍රමසිංහ මහතා කීය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

අංජුල මහික වීරරත්න

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *