අද වාර්තාව : කොවිඩ් මරණ 61 යි ; නව ආසාදිතයින් 941 යි

අද රජය වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 61 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යන්නේ 12,847 ක් වශයෙනි.

අද දිනයේ වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 941 කි.

මෙරටින් මෙතෙක් වාර්තා කොට ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 516,475 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *