අද වාර්තා කළ කොවිඩ් මරණ 55 යි ; නව ආසාදිතයින් 932 යි.

අද දිනයේ රජය තහවුරු කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 55 කි.

ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 12,786 ක් වශයෙනි.

අද වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 932 දක්වා පහත වැටී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 515,534 කි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *