අද කොවිඩ් මරණ 79 යි ; නව ආසාදිතයින් 1146 යි

රජය අද නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 79 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 12,609 ක් වශයෙනි.

අද වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 1,146 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 512,518 ලෙස සටහන් වී ඇත.

මේ අතර ලබන 1 දා සිට රට විවෘත කරන බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද තහවුරු කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *