කොවිඩ් මරණ 82ක් , ආසාදිතයින් 1332 ක් අද වාර්තා කරයි

කොවිඩ් ආසාදිතව සිදු වූ මරණ 82 ක් රජය අද නිල වශයෙන් වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වන්නේ 12,530 කි.

නව කොවිඩ් ආසාදිතයින් 1,332 ක් අද අලුතින් වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 511,372 ක් වශයෙනි.

මේ වනවිට වාර්තා  වෙමින් පවතින තත්ත්ව යටතේ ලබන 1 දා සිට රට විවෘත කෙරෙනු ඇත. කෙසේ වෙතත්, ඇතැම් අංශ විවෘත කිරීම ක්‍රමානුකුලව සිදු කරන බව සෞඛ්‍ය අංශ කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *