අද කොවිඩ් මරණ 92 යි ; නව ආසාදිතයින් 1342 යි

රජය අද නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 92 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,376 ක් ලෙස සටහන් වෙයි.

අද දිනයේ වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,342 කි

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 508,672 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින රෝගී සංඛ්‍යාවේ ද විශාල අඩුවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *