මහින්ද සමරසිංහ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වනු ඇතැයි වාර්තා වෙයි.

තානාපති ධුරය භාර ගංඑඑඑම සඳහා ඒ මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා ඇස වී තිබේ.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ රවිනත ආරිය සිංහ මහතා පසුගිය සතියේ සිය තනතුරින් විශ්‍රාම ලැබී ය.

ඇමෙරිකාවේ සංචාරයක් සඳහා ජනාධිපතිතුමා අද පිටත්ව ගිය අතර මහින්ද සමරසිංහ මහතා තානාපති ලෙස පත් වන්නේ නම් එය ඉක්මනින් සිදුවනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *