ජනාධිපති ඇමෙරිකා යයි

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද උදේ ඇමෙරිකාව බලා  පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

නිව්යෝක් නුවරට යන ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සැසිවාරය ඇමතීමට නියමිතය.

නිව්යෝක් හි දින කිහිපයක් ගත කරන ජනාධිපතිතුමා කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස් නුවර බලා යාමට නියමිත බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *