අද කොවිඩ් මරණ 136 යි ; නව ආසාදිතයින් 2,457 යි

අද දිනයේ රජය නිවේදනය කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 136 කි.

ඒ අනුව මෙරටි මේ දක්වා වාර්තා කොට ඇති සම්පුර්ණ කොවිඩ් මරණ සංඛ්‍යාව 11,567 කි.

නව ආසාදිතයින් ලෙස අද දිනයේ අලුතින් හඳුනාගත් බව වාර්තා කොට ඇති සංඛ්‍යාව 2,457 කි.

ඒ අනුවා මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 490,957 ක් ලෙස සටහන් වෙයි.

දැනට පවතින ප්‍රවනතාව අනුව කොවිඩ් රෝගීන් අඩු වීම දිගට ම පැවතිය හොත් ලබන සතියේ සිට රට ක්‍රමානුකුලව විවෘත කිරීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *