හමුදා බුද්ධි අංශ වැඩ හෙලිකළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය වසයි

එල් ටී ටී ඊ යයි සැකපිට අත් අඩංගුවට ගත අය හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවන් බව මාධ්‍යයට ප්‍රකාශ කල පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි වස දම ඇත . පිළිස මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා හමුදා ඔත්තුකරුවන් ගැන ප්‍රකාශය කලේ පසුගිය සෙනසුරාදාය . සදුදා සිට මාධ්‍යය  ප්‍රකාශක අංශය වසා  දමා  ඇත .

පොලිස්පතිවරයාගේ තීරණයක් මත මෙම වසාදැමීම සිදුකල බව වාර්තා වෙයි . මෙම අංශයේ අතීත ක්‍රියා ගැනද ප්‍රශ්න තිබු බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *