ශාන්තිකර කලාපීය වෙළඳ ගිවිසුමට එක්වෙන්න ශ්‍රී ලංකාව සුදානම් – ඇමති රිෂාඩ් බදියුදීන්

ඇමෙරිකාව, කැනඩාව, බ්‍රසීලය , ජපානය ඇතුළු විශාල වෙළදපොලක් ශ්‍රී ලංකාවට විවෘත කරගැනීම සදහා ශාන්තිකර කලාපීය වෙළෙඳ සම්මුතියට ඇතුළත්වීමට ශ්‍රී ලංකාව ක්‍රියා කරමින් සිටින බව රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත . ඇගලුම් ඇතුළු අපගේ අපනයන සදහා වාසිදායක තත්වයක් මෙමගින් ඇතිවන බව ඒ මහතා කියයි .

චීනය සමග වෙළඳ ගිවිසුම සදහා සකච්චාවල තෙවන වටය ලබන මාසයේ ඇරබෙන බවද ඒ මහතා ප්‍රකාශ කොට ඇත .

ජාතික වාණිජ මණ්ඩලයේ පැවතී සාකච්චාවකට සහභාගී වෙමින් ඇමතිවරයා මේ තොරතුරු හෙළිකර ඇත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *