තවත් කොවිඩ් මරණ 157 ක් සමග සමස්ත මරණ 11,000 ඉක්මවයි ; නව ආසාදිතයින් 2,796 ක් වාර්තා වෙයි.

තවත් කොවිඩ් ආසාදිත මරණ 157 ක් අද වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ප්‍රමාණය 11,152 ක් දක්වා ඉහළ ගියේය.

මෙරටින් අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,796 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 483,274 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *