අද වාර්තාව කොවිඩ් මරණ 131 යි ; ආසාදිතයින් 2,832 යි

රජය අද නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 131 කි.

ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 10,995 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් අද අලුතින් හඳුනාගත් කොවිඩ්  ආසාදිතයි සංඛ්‍යාව සටහන් වන්නේ 2,832 ක් වශයෙනි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 480,468 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *