අද කොවිඩ් මරණ 180 යි ; නව ආසාදිතයින් 3,173 යි

රජය අද නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 180 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 10,320 ක් ලෙස සටහන් වෙයි.

අද දිනයේ රජය වාර්තා කළ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 3,173 කි.

මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 465,940 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *