සමස්ත කොවිඩ් මරණ 10,000 ඉක්මවයි ; අද වාර්තාව 189 යි ; නව ආසාදිතයින් 3,308 යි

ශ්‍රී ලංකාවෙන් නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව අද 10,000 සීමාව ඉක්මවා ගියේ ය.

අර වාර්තා කොළ කොවිඩ් මරණ 189 ක් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වුයේ 10,140 ක් වශයෙනි.

අද රජය වාර්තා කළ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 3,308 කි.

ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 462,767 ක් වසයෙන් සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *