අලුත් එල් ටී ටී ඊ ය හමුදා බුද්ධි අංශයේ වැඩක්ද ?

එල් ටී ටී ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ ව්‍යාජ සැලැස්මක් හමුදා බුද්ධි අංශ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වී ඇත්දැයි සක පලවන බව දේශපාලන නිරීක්ෂකයෝ කියති . මෙම තත්වය උද්ගතව ඇත්තේ එල් ටී ටී ඊ ය ප්‍රති සංවිධානයට උත්සහ දරු බවට සක පිට පසුගියදා ත්‍රස්ත විමර්සන ඒකකය මගින් අත් අඩංගුවට ගත් තිදෙනාම හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවන් බව හෙළිවීම නිසාය . පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගියදා මේ බව අනාවරණය කළේය .

මේ ගැන වෙනත් බලධාරීන් කියන්නේ බුද්ධි අංශ කටයුතු පිලිබදව වැඩිදුර තොරතුරු හෙළිකළ නොහැකි බවයි . කෙසේ වෙතත් මෙබඳු ක්‍රියා සිදුවන්නේ නම් එමගි ව්‍යාජ ආරක්ෂක ප්‍රශ්න නිර්මාණය වන බව පෙනෙන්නට තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *