අද කොවිඩ් නිල නිවේදන ; මරණ 194 යි ; ආසාදිතයින් 4221 යි

කොවිඩ් ආසාදිත මරණ 194 ක් රජය අද නිල වශයෙන් තහවුරු කොට ඇත.

එම සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,000 සීමාව ඉක්මවා ගිය අතර එය සටහන් වුයේ 9,185 ක් වශයෙනි.

අද දිනයේ රජය නිල වශයෙන් තහවුරු කළ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,221 කි .

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 440,802 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *