තවත් මරණ 192 ක් , ආසාදිතයින් 4612 ක් අද වාර්තා වෙයි

රජය අද වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 192 කි.

ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 8775 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජය අද වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 4,612 ක් වෙයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 426,169 ක් ලෙස වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *