ජවිපෙ නායක අනුර කුමාරට පක්ෂය ඇතුළෙන්ම ලෙඩක් !

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට පක්ෂය අභ්‍යන්තරයෙන් චෝදනා එල්ල වී ඇති බවත් , එයින් ඇති වූ සිත් තැවුල හා කෝපය නිසා ඔහු මාසයකට ආසන්න කාලයක් විදේශ ගතව සිටි බවත් අපගේ ආරංචි මාර්ග කියයි . පක්ෂයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී ඇති බව කියති .

කෙසේ වෙතත් පසුගියදා පවතී මදය සාකච්චාවකදී ප්‍රශ්න කලවිට ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම ආරංචි ප්‍රතික්ෂේප කළේය . එසේ වුවද අප ගේ ආරංචි මාර්ග කියන්නේ මෙම අභ්‍යන්තර ගැටුම විසදාගැනීමට ටිල්වින් සිල්වා මහතා දැඩි උත්සාහයක යෙදී සිටින බවයි . ඔහුගේ උත්සාහය වී ඇත්තේ අනුර දිසානායක මහතා මැයි දින වේදිකාවට ගෙන්වා ගැනීමයි . මේ වනවිට එය සාර්ථක වී ඇති බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *