කැබිනට් කොට්ට මාරුවේ අරුත – සී ජේ අමරතුංග

ජනාධිපතිතුමා පසුගියදා තමන්ගේ ඇමති මණ්ඩලයේ යම් සංශෝධනයක් කිරීම සාකච්ඡාවට ලක් වේය යුතු සිදුවීමකි . කලින් බොහෝ දෙනා  පුරෝකථනය කොට තිබු ආකාරයේ විශාල ඇමති මණ්ඩල වෙනසක් එහි දී සිදු වුයේ නැත. එමෙන් ම ජනාධිපතිතුමා මෙම ඇමති මාරුව සිදු කිරීමට හේතුව නැතහොත් එහි අරමුණ තේරුම් ගැනීම වැදගත් වන්නේ ආණ්ඩුවේ හදිසි අවශ්‍යතා මෙන් ම දේශපාලන වර්ධනයන් පිලිබඳ ඉඟියක් ද එමගින් ලබා දෙන හෙයිනි.

( වීඩියෝව බලන්න )

(පරීක්ෂණ තත්ත්වයේ පවතී )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *