ජනාධිපති ජාතියට දැමූ “ජාතිය” – සී ජේ අමරතුංග

ජනාධිපතිතුමා පසුගිය දා ජාතිය අමතා කතා කළේ රට වහන බව කියන්නට ය. කෙසේ වෙතත්, ඒ වනවිට වෙළෙඳ ප්‍රජාව සහ මහජනයා රටේ නගර සියයකට වඩා වසා දමා තිබිණි. රට වසන ලෙස හැම අතින් ම බලපෑම් එල්ල වී තිබිණි. ආණ්ඩුවේ පක්ෂ දහයක් ද එම ඉල්ලීම කර තිබිණි. මහා නායක හිමිවරු ද ජනාධිපතිට ලිපියක් යොමු කළහ. ජනාධිපති රට වසන තීරණය ගත්තේ එබඳු පසුබිමක ය.

එම කතාවේ ජනාධිපතිතුමා කී දේ මෙන් ම , නොකී දේ සහ නොකියා කියූ දේ තේරුම් ගැනීම වැදගත් ය. රටට, ජනතාවට කුමක් වේ ද යන්න තීරණය වන්නේ ජනාධිපතිතුමා කී දේට වඩා නොකී දේ සහ නොකියා කී දෙය අනුව ය.

(වීඩියෝව බලන්න )

( පරීක්ෂණ තත්ත්වයේ පවතී )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *