තව සතියක් රට වසයි

දිවයින පුරා මේවන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නිතිය සැප්තැම්බර් මස 06 වෙනිදා සදුදා අලුයම 4.00 දක්වා දීර්ඝ කොට ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(27) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේ දී මෙම තීරණය ගෙන තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *