අද කොවිඩ් මරණ 198 යි ; ආසාදිතයින් 4483 යි

රජය අද නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 198 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 7,948 ක් වෙයි.

අද හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 4,483 ක් ලෙස නිල වශයෙන් නිවේදනය කොට ඇත.

මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 407,768 ක් ලෙස වාර්තාවල සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *