නව කොවිඩ් වාර්තා ; මරණ 190 යි ; නව ආසාදිතයින් 4427 යි

තවත් කොවිඩ් මරණ 190 ක් රජය නිල වශයෙන් වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 7,750 ක් වශයෙනි.

රජය අලුතින් වාර්තා කොට ඇති නව ආසාදිත සංඛ්‍යාව 4,427 කි.

ඒ අනුව මෙරටින් සොයා ගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 398,782 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *