එක දිනක කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 4000 ක් පන්නා ඉහළ ම වාර්තාව තබයි

රජය අද නිකුත් කළ නිල වාර්තා අනුව එක් දිනක හඳුනාගත් වැඩි ම ආසාදිත සංඛ්‍යාව ලෙස  4,282 ක් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ද 389,978 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජය අද නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 183 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ද 7,366 ක් දක්වා ඉහළ යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *