ආණ්ඩුවේ අද නිල වාර්තා ; කොවිඩ් මරණ 198 යි ; ආසාදිතයින් 3884 යි

තවත් කොවිඩ් මරණ 198 ක් ආණ්ඩුව අද නිල වශයෙන් වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වාර්තා අනුව 7,183 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද නිල වශයෙන් වාර්තා කළ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,884 කි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 385,686 ක් ලෙස වාර්තාවල දක්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *