අද කොවිඩ් නිල වාර්තා තවත් ඉහළට ; මරණ 195 යි ; ආසාදිතයින් 3825 යි

අද තවත් කොවිඩ් ආසාදිත මරණ 195 ක් නිළ වශයෙන් වාර්තා කොට ඇත..

එම නිල සංඛ්‍යා අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,985 කි.

අද හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලේඅස වාර්තා කළේ 3,825 ක සංඛ්‍යාවකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 376,961 ක් වශයෙන් සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *