වාර්තා වෙන ආසාදිතයින්ට වඩා තුන් ගුණයක් සමාජයේ – ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

දැනට වාර්තාවන දෛනික කොවිඩ් ආසාදිතයින් මෙන් තුන් ගුණයක් සමාජය තුළ සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

එහිදී, ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ

පැහැදිලිවම වාර්තාවෙන සංඛ්‍යාවට වඩා වැඩි පොසිටිව් කොටසක් ඉන්නවා සමාජයේ. තුන්ගුණයක් විතර ඉන්නවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්.” වෛද්‍ය විජේවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *