අද කොවිඩ් මරණ 124 ක අලුත් වාර්තාවක් ; නව ආසාදිතයින් 2890 ක්

දිනක වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව පිලිබඳ වාර්තාව අලුත් කරමින් අද දිනයේ නව කොවිඩ් ආසාදිත මරණ 124 ක් නිල වශයෙන්  වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,464 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ නිල සංඛ්‍යා අනුව අද දිනයේ අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,890 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 341,964 ක් ලෙස සටහන් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *