ඇමති මණ්ඩල සංශෝධනයක් එයි ! කෙහෙලියට වැවිලි ? ජනමාධ්‍ය ඩලස්ට ? සෞඛ්‍ය රමේෂ්ට ?

ඉදිරි දින කිහිපය හෝ සතිය තුළ ඇමති මණ්ඩල සංශෝධනයක් වන බවට ජනමාධ්‍ය වාර්තා පල වී ඇත. ඒ අනුව ප්‍රධාන ඇමති තනතුරු ගණනාවක් වෙනස් වන බව වාර්තා වෙයි

නව ඇමති මණ්ඩලය පත් කිරීමේ දී ඇතැම් තනතුරු වෙනස් වන ආකාරය ඩේලි එෆ් ටී වාර්තා කොට ඇත්තේ මේ ආකාරයෙනි.

ජනමාධ්‍ය – ඩලස් අලහප්පෙරුම

විදුලිබල – පවිත්‍රා වන්නි ආරච්චි

සෞඛ්‍ය – රමේෂ් පතිරණ

වැවිලි කර්මාන්ත – කෙහෙළිය රඹුක්වැල්ල

විදේශ කටයුතු – ජී එල් පීරිස්

උසස් අධ්‍යාපන – දිනේෂ් ගුණවර්ධන

අධ්‍යාපන – ප්‍රසන්න රණතුංග

මෙම ඇමති මණ්ඩල සංශෝධනය ඊයේ සිදු කිරීමට නියමිතව තිබුන ද පවතින කොවිඩ් තත්ත්වය නිසා කල් දැමු බව ද වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *