තායිලන්තය සමගත් වෙළඳ ගිවිසුමකට සාකච්චා

තායිලන්තය සමග වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සාකච්චා ආරම්භ වී ඇති බව විදෙස අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි . එම සාකච්චා ආරම්භ වී ඇත්තේ තායිලන්ත රජයෙන් ලැබුණු ආරාධනයකට අනුවය . මුදල් හා වෙළෙඳ කටයුතු පිළිබද තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පසුගියදා මෙරට කල සංචාරයේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත . ඒ අනුව විදිමත් ගිවිසුමක් සදහා මුලික අධ්‍යයනයන් මේ දිනවල සිදුවන බව කියති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *