අලියෙක් ගසා මැරුනොත් ලක්ෂ දහයක් වන්දි ! ඇමති මණ්ඩලය තීරණය කරයි !!

අලින් පහරදීම නිසා මියයන අය වෙනුවෙන් දෙන වන්දි මුදල රුපියල් ලක්ෂ පහේ සිට දහය දක්වා වැඩි කිරීමට ඇමති මණ්ඩලය තීරණය කොට ඇත.

ආරක්‍ෂිත සත්ව කොට්ටාස ලෙස නම් කොට ඇති අලි, කොටි, වලසුන්, කුළු හරක්, සහ කිඹුලන්ගේ ප්‍රහාර නිසා මියයන ය වෙනුවෙන් මෙම වන්දි හිමිවනු ඇත.

එබඳු ප්‍රහාර නිසා ආබාදිත වන අයට දෙන වන්දි මුදල 75,000 සිට 150,000 දක්වා වැඩි කොට ඇති අතර දේපල හානි සඳහා ගෙවන වන්දිය රුපියල් ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා වැඩිකර තිබේ.

Photo – Ground Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *