අද කොවිඩ් මරණ 63 ක් ; නව ආසාදිතයින් 2382 ක්

අද දිනයේ රජය නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 63 කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 4,571 ක් වශයෙනි.

අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 2,382 ක් වශයෙනි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 313,731 ක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *