අද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 48 ක් ; ආසාදිතයින් 1653 ක්

අද දිනයේ වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 48 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,147 කි.

නව කොවිඩ් ආසාදිතයින් 1,653 ක් අද දිනයේ හඳුනාගත් බව ද වාර්තා වී ඇත.

මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව වාර්තා වන්නේ 298,169 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *