අදත් කොවිඩ් මරණ 45 ක්; නව ආසාදිතයින් 1656 ක්

අදත් කොවිඩ් ආසාදිත මරණ 45 ක් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4,099 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද හඳුනාගත් බවට වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1,656 කි.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 296,962 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *