විශ්ව විද්‍යාල පනත සංශෝධනය කෙරෙයි ; සංවිධාන රැසක් විරුද්ධයි !

විශ්ව විද්යාල පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් රජය විසින් ගැසට් කරනු ලැබ ඇත.

1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත මෙමගින් සංශෝධනය කරනු ලබන අතර එමගින් විශේෂ සේවා විශ්ව විද්‍යාල ඇති කිරීමට ප්‍රතිපාදන සලසා තිබේ.

පනතට තම විරෝධය පළ කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පාර්ශව ගණනාවක් අද ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *