අද කොවිඩ් මරණ 47 යි ; නව ආසාදිතයින් 1566 යි

අද දිනය තුල වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 47 කි.

ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,917 ක් දක්වා ඉහල ගොස් ඇත.

අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,566 කි.

එම සංඛ්‍යාව ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 289,539 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *