අද කොවිඩ් මරණ 43 යි ; ආසාදිතයින් 1511 යි

කොවිඩ් ආසාදිත මරණ 43 ක් අද දිනයේ වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කවිඩ් මරණ සංඛ්‍යාව 3,870 ක් දක්වා ඉහළ යයි.

නව කොවිඩ් ආසාදිතයින් 1,511 ක් ද අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇත.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඒ අනුව සටහන් වන්නේ 287,135 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *