විශ්වාස භංගය අඥාන තකතීරු මෝඩ වැඩක් – අනුර කුමාර දිසානායක

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව අඥාන තකතීරු මෝඩ වැඩක් බව, ජනතා විමුක්ති පෙරමුණේ නායක , ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

මෙය දේශපාලන තීන්දුවක් බවත් ,  මාධ්‍ය සන්දර්ශයයක් බවත් ඒ අම්ත පැවසීය.

බලශක්ති ඇමතිවරයාගේ සහ ආණ්ඩුවේ අයතා  ගනුදෙනු, දුෂණ සහ අක්‍රමිකතා ගැන දීර්ඝ ලෙස කරුණු දැක් වූ ඒ මහතා එම කරුණු මත විස්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ  කරන බව දැනුම් දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *