අදත් කොවිඩ් මරණ 48 ක් ; නව ආසාදිතයින් 1464 ක්

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 48 ක් වාර්තා කොට ඇත.

ඒ සමග මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,827 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,464 ක් ලෙස වාර්තා වෙයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල වාර්තා අනුව සටහන් වන්නේ 286,396 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *