අද කොවිඩ් මරණ 46 ක් ; නව අසාදිතයින් 1402 ක්

අද දිනයේ වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 46 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,779 ක් ලෙස වාර්තා වී ඇත.

අද අලුතෙන් හඳුනාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,402 ක් ලෙස වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් අසාදිත සංඛ්‍යාව 284,444 ක් ලෙස සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *